News

වැල්ලවත්ත – යාපනය බස් රථයේ කොන්දොස්තර ආසාදිතයි

 

 

වැල්ලවත්ත සිට යාපනය බලා යන බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරු හා මගීන් ඊයේ (12) රාත්‍රියේ ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවට යොමු කර තිබේ.

එම පරීක්ෂාවේදී එක් බස් රථයක කොන්දොස්තරවරයෙක් හා මඩකලපු බලා යෑමට පැමිණ සිටි අයෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.