වැල්ලේ සාරංග රු. ලක්ෂ 11 මත්කුඩු සමග STF අත්අඩංගුවට
මාකදුරේ මධූෂ් සහ කංජිපානි ඉම්රාන්ගෙග් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග මත්කුඩු සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ මෝදර ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගත් බවය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව රුපියල් ලක්ෂ 15ක් වටිනා මත්කුඩු තිබී ඇත.