විදේශ ගමන් බලපත්ර 28ක් නීති විරෝධී ලෙස තම සන්තකයේ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අබ්දුල් ජවාර් මොමොහමාඩ් ජවාන් නැමැති වයස අවුරුදු 59ක් වන සැකකරු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර සැකකරු ගලගෙදර පොලීසියට භාරදුන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.