විරෝධතාවක් නිසා ගාලුමුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසෙයි July 31, 2019 11:59 am No Comments විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසාදමා ඇත. දකුණු පළාතේ පරිපාලන සේවකයින් පිරිසක් විසින් සංවිධානය කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලුමුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ.