News

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වැසේ

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති සංවිධානය කර ඇති විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලිසිය සඳහන් කරයි.