විරෝධතා නිසා කොළඹ කොටුව රතුවෙයි September 26, 2019 12:48 pm No Comments ආබාධිත රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේ විරෝධතාවක් නිසා ගාලු මුවදොර මාර්ගය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් වසා දමා තිබේ. මේ නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටීයි.