කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් සංවිධාන කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන ටෙක්නිකල් මංසන්ධිය අවට මේ වනවිට රථවාහන තදබදයක් හට ගෙන ඇත.
ඡන්ද පොරය හමුවේ කම්කරු අයිතීන් යට කිරීමට ඉඩ නොදෙමු යන්න තේමාව කර ගනිමින් අද දහවල් ඔවුන් මෙම විරෝධතා පාගමන ආරම්භ කර ඇත.