විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුලත් කිරීමේ අවම ඉසඩ් ලකුණු නිකුත් කෙරේ
විශ්වවිද්‍යාලවලට මෙවර සිසුන් ඇතුලත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අද (26) වනදා අලුයම නිකුත් කරන ලදී
2018/2019 නව අධ්‍යයන වර්ෂයට අදාළ එම ඉසඩ් ලකුණු ප්‍රතිපාදන කොමිෂන් සභාවේ www.ac.gov.lk යන වෙබ් අඩවියේන් ලබා ගත හැකිය.
නැතහොත් ugc හිස්තැනක් විභාග අංකය ඇතුලත් කර 1919ට එස්.එම්.එස් කිරීමෙන් තමන් තේරී සිටින විශ්වවිද්‍යාලය දැනගත හැකිය.
නිලන්ත මදුරාවල
