විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන සිසු විරෝධයට පොලිසියෙන් ජල ප්‍රහාර March 19, 2019 3:42 pm No Comments කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන සිසු විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වෙයි.