News

විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ වෙයි

විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු අද සිට සුපුරුදු පරිදි ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වර්ජනයක් හේතුවෙන් විශ්වවිද්‍යාල තාවකාලිකව වසා තැබීමට පියවර ගත්තේය.

අඛණ්ඩව පුරා දින 33ක් පුරා පැවති අනධ්‍යන සේවකයින්ගේ වර්ජනය අවසන් බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත දැනුම්දී ඇති බවයි ඔවුන් සඳහන් කළේය.