ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනපතිවරණයට අපේක්ෂකයෙක් September 6, 2019 7:59 am No Comments ඉදිරි ජනාධිපතිවරණට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් මේ පිළිබදව මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.