ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික්ක 4 ක් ‘අත’ ලකුණින් March 16, 2020 5:19 pm No Comments කළුතර, නුවර එළිය, වන්නි සහ යාපනය දිස්ත්‍රික්කයන්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහ මැතිවරණයට වෙනම තරග වදින්න තීරණය කරයි. එම දිස්ත්‍රික්ක සඳහා ‘අත’ලකුණ යටතේ තරග වැදීමට සූදානම් බව පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.