News

ශාන්ත බණ්ඩාර ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස යළිත් පාර්ලිමේන්තුවට

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත්කොට ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් විසින් ශාන්ත බණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට නිර්දේශ කර ඇති අතර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස නම්කරමින් මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත.