News

සංචාරකයන්ට යාත්‍රාවක නිරෝධායනයට අවස්ථාව

තායිලන්තයට පැමිණෙන සංචාරකයන්ට සති දෙකක කාලයක් නිරෝධායනය යාත්‍රාවක ගත කළ හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම නව පියවර මඟින් යාත්‍රා සංචාරක ආදායමෙන් බාට් බිලියන 1.8ක් (ඩොලර් මිලියන 42 ක්) ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වී තිබෙන සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම මෙම පියවරේ අරමුණ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා පරීක්ෂාවන් ඍණාත්මට සංචාරකයින්ට කෙට්හි යාත්‍රාවක් හෝ කුඩා නෞකාවක කාලය ගත කිරීමට ඉඩ සැලසෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.