News

සංඥා දෝෂයක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කැළණිය සහ දෙමටගොඩ අතර සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව පාලක මැදිරිය සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම සංඥා දෝෂය හටගෙන ඇති බව සඳහන් වෙයි.