නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ මංගල රැළිය මේ වන විට ගාලුමුවදොර පිටියේදී ආරම්භ වී ඇත.
ඒ, එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එම රැළිය සඳහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියි.