සජිත්ට නායකකම නොලැබුනොත් ඉදිරියේදී ඡන්දය ඉල්ලන්නේ නැති බව හරින් කියයි
එක්සත් ජාතික පක්ෂ බදුල්ල බල මණ්ඩල රැස්වීමේදී හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියේ අද රටම ඉලන්නේ සජිත්. අපි අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් රට ගොඩනැගිය යුතු බවයි.
එම රැස්වීම බදුල්ල තැපැල් සංකිරණ්යේදී ඊයේ (25) පැවසිය.
ඔහු තව දුරටත් කියා සිටියේ තමා රනිල් වික්‍රමසිංහ නායකවරයාට ආදරේ බවත් ඔහු ගෞරවනීය තානාන්නතරයකට පත්කර ඔහුගේ බුද්ධිය ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළ අතර විශේෂයෙන් ඔහු සඳහන් කර සිටියේ පක්ෂයේ එම වෙනස සිදු නොවුණහොත් තමා නැවත ජන්දයකට ඉදිරිපත් නොවන බවයි.