සති දෙකක කාලයක් තුල සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනපති හා අගමැති දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් විමසීමට උත්සහ කළද ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීය.