News

සරසවි සිසුන්ගේ පාගමනක් නිසා කොළඹ මාර්ග කිහිපයක රථවාහන තදබදයක්

වෝඩ් පෙදෙස සහ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

ඒ, සරසවි සිසුන්ගේ පාගමනක් හේතුවෙනි.