ස්වාධින රූපවාහිනියේන් ඉවත් කල 13දෙනා වෙනුවෙන් එහි සේවකයින් හා කලාකරුවන් උද්ඝෝෂණයක
ස්වාධින රූපවාහිනි සේවයේ නිරතව සිටි සේවකයින් 13 දෙනෙකු පසුගියදා එයට අලුතින් පත් වූ සභාපතිවරයා විසින් ඉවත් කිරීම සම්බන්ධයෙන් උද්ගෝෂණයක් පැවැත්විය.
ස්වාධින රූපවාහිනියේ සේවකයන් 13 දීනෙකු තනතුරු වලින් ඉවත් කිරීම හේතුවෙන් එහි සේවය කරන 400ක පමණ සේවකයින්ගේ සහභාගිත්වයෙන් දින දෙකක සිට එම ආයතන පරිශ්‍රයේ උද්ගෝෂණ පවත්වා ඇති අතර අද දින එම උද්ඝෝෂණයට කළා කරුවන්ද සහභාගී වී සිටිනු දැක ගැනීමට හැකි විය.
ජායාරුප – සමන් අබේසිරිවර්ධන