News

සාලින්දගේ හිස්වූ පුටුවට ඩි.බී හේරත් පත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අභාවයෙන් හිස්වූ කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීධුරයට ඩි.බී හේරත් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් වෙයි.