සා. පෙළ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙන දිනය
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු මෙම මස 27 වන දින අරඹන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් මහතා සඳහන් කර තිබේ.
කෝට්ටේ ආනන්ද ශ්රාස්තාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කර ඇත.
සෞන්දර්ය විෂයයන් සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණ මැයි මාසයේ පැවැත්වෙන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.