News

දුම්වැටි

සිගරට් සඳහා වන බදු අඩු කෙරේ – පාඩුව රුපියල් බිලියන 1.4

සිගරට් සඳහා වන බදු අඩුකිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇත

ඒ සඳහා වන අතිවේශේෂ ගැසට් නිවේදනය පසුගිය 14දා නිකුත් කර ඇති අතර මිලි මීටර් 67 – 77 අතර සිගරට් 1000ක් වෙනුවෙන් අයකරන තීරු බද්ද රුපියල් 37600 සිට රුපියල් 33000ක් දක්වා අඩුකර ඇත.

එම හේතුවෙන් රජයට වාර්ෂිකව සිදුවන පාඩුව රුපියල් බිලියන 1.4කි.