සියලුම ආගමික ස්ථාන හා පාසල්වලට අමතර ආරක්ෂක භටයින්
සියලුම ආගමික ස්ථාන හා පාසල්වලට අමතර ආරක්ෂක භටයින් යොදවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පතිවරයාට හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් දී තිබේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ ට්විටර් පණිවුඩය පහතින් වේ.
සියලු ආගමික ස්ථාන සහ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීම පිණිස අවශ්‍ය පරිදි අතිරේක නිලධාරීන් යොදවන ලෙස ගරු ජනාධිපතිතුමා විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිතුමා හට උපදෙස් ලබා දෙන ලදී.
— PMD News (@PMDNewsGov) May 1, 2019