බිස්කට් පැකට්ටුවටත් සීනි පෙන්වන වර්ණ කේත ක්‍රමය March 17, 2019 11:45 am No Comments වර්ණ කේත මඟින් බිස්කට් වර්ගයන් වල සීනි මට්ටම පෙන්නුම් කරන නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසා සිටියි. මෙම නව ක්‍රමවේදය ලබන අප්‍රේල් මස 2වන දින සිට හඳුන්වා දෙනු ලබන බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.