හදිසි රැස්වීමක් විපක්ෂනායක නිල නිවසේ
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වීමට නියමිතව ඇත.
හදිසි රැස්වීමක් ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නහතා විසින් මෙම කැඳවීම සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියා සිටි අතර ඒ අනුව අද පෙරවරු 11 ට විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව සිදු කිරීමට නියමිතව ඇති බවට වාර්තා වෙයි.