හෙට සහ අනිද්දා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වැසේ September 25, 2019 11:32 am No Comments ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට (26) සහ අනිද්දා (27) දිනයන් තුල වසා තබන බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර සඳහන් කරයි.