News

හෙම්මාතගම ප්‍රදේශයෙන් ත්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

හෙම්මාතගම මඩොල්බොව ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ‍්‍රී ලංකා යුද හුමුදාවේ සාමාජිකයින් හෙම්මාතගම ප‍්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් 25 වනදා සවස් භාගයේ ක‍්‍රියාත්මක කර තිබුණි.

අද රාත‍්‍රී කිලයේදී මෙම සෝදිසි මෙහෙයුම අකංඩව ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව සඳහන් වෙයි.