News

Update – බේරුවලින් අත්අඩංගුවට ගත් කුඩු තොගය පොලිස්පතිතුමාගේ නිරීක්ෂණයට

අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 2778ක් වන අතර පොල්ස්පති පුජිත ජයසුන්දර මහතා එම හෙරොයින් තොගය නිරීක්ෂණයට එක විය.

වීඩියෝව නැරඹීමට >>>

———————————————————————————————

හෙරොයින් කිලෝ 231ක් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට

බේරුවල බලපිටිය මුහුදු තීරයේදි හෙරොයින් කිලෝ 231යි ග්‍රෑම් 54ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 2778ක් වන බවයි පොලීසිය සදහන් කරන්නේ.