2018 වසරේ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් අත්අඩංගුවට ගත් ගණන 95797යි
2018 වසරේදී පොලිසිය විසින් සිදු කළ විවිධ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 736, ගංජා කිලෝග්‍රෑම් 4585, කොකේන් කිලෝග්‍රෑම් 19, අයිස් කිලෝග්‍රෑම් 6 වශයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම වැටලීම් සිදු කරමින් සොයාගත් ඒම මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සංඛ්‍යාව 95797ක් වන බව පොලිසිය සඳහන් කරයි.