350කට වැඩි පිරිසක් සුවයි March 17, 2021 3:45 pm No Comments මෙරට කොවිඩ් ආසාදිතව සිටි 354 දෙනෙකු අද (17) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව සෞඛය අංශ සඳහන් කර තිබේ. මේ අනුව මෙරට කොවිඩ්-19 ආසාදිත සුවය ලැබූ සමස්ත පිරිස 85,725ක් දක්වා ඉහළගොස් ඇත.