5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරේ
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද දහවල් අන්තර්ජාලයට මුදාහරින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
www.doenets.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් සඳහන් කළ අතර මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ තිස්නව දහස් තුන්සිය හැට හතක් වෙයි.
