Facebook ඇතුළු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයි April 21, 2019 3:22 pm No Comments ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳව මතුවී ඇති තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.