ආහාර විෂ වීමකින් ඇඟලුම් සේවිකාවන් පිරිසක් රෝහල්ගත කෙරේ January 3, 2023 6:05 pm No Comments ආහාර විෂවීමක් හේතුවෙන් ඇඟලුම් සේවක සේවිකාවන් 114 දෙනෙකු රෝහල්ගතකර තිබෙනවා. මෙලෙස රෝහල්ගතකර ඇත්තේ, කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් පිරිසක්. ඔවුන් ඉමදූව, අහංගම, කළුගල සහ කරාපිටිය රෝහල්වෙත ඇතුල්කර ඇති බව පොලිසිය සඳහන් කළා.