Latest News

චූලා පද්මේන්ද්‍ර කැට්වෝක් ඇකඩමියට දීප්තියක් එක් කළ Glow

ප්‍රවීණ හා ජ්‍යෙෂ්ට මෝස්තර හා නිරූපණ වින්‍යාස උපදේශිකා චූලා පද්මේන්ද්‍ර කැට් වෝර්ක් ඇකඩමිය ඉදිරිපත් කළ මෝස්තර හා නිරූපණ සංදර්ශනය පසුගිය  අප්‍රේල් 05 වෙනිදා අති උත්කර්ෂවත් ලෙස කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

මේ සඳහා අනුග්‍රහය දැක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සම සඳහා වූ අභ්‍යන්තර පෝෂණ අතිරේකය වන Glow කැප්සූල් මෙම සංදර්ශනයට දීප්තියක් එක් කළේය.

Glow කැප්සූල් සමුද්‍ර ප්‍රෝටීන කොලජන් සමඟ ස්වභාවික ශාක සාරයෙන් සැදි සම සඳහාම වූ පරිපූර්න  අභ්‍යන්තර පෝෂණ අතිරේකය වන Glow කැප්සූල් දිනපතා භාවිතයෙන් සමේ පැහැය, දීප්තිය, මුදු බව හා සුසිනිදු බව වැඩි දියුණු කර දීප්තිමත් දිදුලන ඒකකාරී සමක්  ලබා දීමට උපකාරී‌ වේ.

Glow කැප්සූල්හි මෙම ප්‍රතිඵල ප්‍රංශයේ සපින් කන්ට්‍රෝල් ආයතනයේ සායනිකව තහවුරු කර තිබීමද විශේෂත්වයකි.

Glow කැප්සූල් දැන් ප්‍රධාන පෙළේ ෆාමසි ෆැන්සි හා සුපිරි වෙළඳ සැල් ෆාමසිවලින් මිලදී ගත හැක.