Latest News

2022 වසරේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඉනෝකා රණවීර නම් කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් 2022 වසර සඳහා කාන්තා විස්සයි විස්ස කණ්ඩායම නම් කර තිබෙනවා.

ඒ අනුව එම කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවෙන් ඉනෝකා රණවීර නම්කර ඇති බව වාර්තා වනවා.

2022 වසරේදී පිත්තෙන්, පන්දුවෙන් හෝ තුන් ඉරියව් තුලින් සියල්ලන්ගේම සිත් ඇදගත් විශිෂ්ට ක්‍රීඩිකාවන් 11 දෙනෙකු මෙමගින් හඳුනාගෙන තිබෙනවා.