Brianna Monique Danielson

රෙස්ලින් වළල්ලේ වැඩ පෙන්වන නික්කි අක්කා සහ බ්‍රී නංගී

නික්කි බෙල්ලා සහ බ්‍රී බෙල්ලා යනු ඇමෙරිකානු නිවුන් සහෝදරියන් දෙදෙනෙකි. ‘මල්ලවපොර’ හෙවත් ‘රෙස්ලින්’ (WWE) ක්‍රීඩිකාවන් වීම නිසා මේ දෙදෙනා ලෝකයේ බොහෝදෙනා අතර ඉතා ජනප්‍රියය. නිවුන් බව සලකුණක් කරගෙන ඔවුන් දැන් සෑහෙන දුරක් පැමිණ ඇත.
Read More »