ඊළාම් Face Marsk වෙළඳපළේ
ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ටැමිල් කැනඩියන්ස් යන නාමයෙන් ඇති ෆේස්බුක් ගෲප් හි කොටි ත්‍රස්ත සංවිධානයේ ලාංජනය සහිත මුඛ ආවරණ මුද්‍රණය කර සමාජ මාධ්‍ය හරහා මේ වන විට අලෙවි කරමින් සිටියි.
තිස් වසරක කුරිරු යුද්ධයකින් ශ්‍රී ලංකාව නිදහස ලැබූවද මෙරට බෙදා වෙන් කිරීමේ සැබෑ නොවන සිහිනයක සිටින පිරිසක් කොවිඩ් වලින් ආරක්ෂාවීමට භාවිතා කරන මුඛ ආවරණයෙන් තමන්ගේ සිහිනය මුද්‍රණය කර තිබේ.
මේ අතර වේලුපිලේලේ ප්‍රභාකරන්ගේ ඡන්ම දිනය නොවැම්බර් මස 27 වන දිනට යෙදී ඇති බැවින් ඊට සමගාමීව කැනඩාව වැනි රටවල ඩයස්පෝරා සමාජිකයන් මෙවැනි ක්‍රියාවල නිරත වේ.


