විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඕනෑම පියවරකට තමන් ඇතුළු කණ්ඩායම විරුද්ධයි
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඕනෑම පියවරකට තමන් ඇතුළු කණ්ඩායම විරුද්ධ බවට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කර තිබේ.
අමැති හරීන් ප්‍රනාන්දු තැබූ ට්විටර් සටහන පහතින්,
We have objected to any move to abolish the Executive Presidency. Group led by Sajith Premadasa informed PM that at the pre cabinet that any move on this should happen after the Presidential Election. After a president election being called abolishing of it is not correct
— Harin Fernando (@fernandoharin) September 19, 2019
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඕනෑම පියවරකට අපි විරුද්ධ වෙමු.
සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම අගමැතිවරයාට දන්වා සිටියේ ජනාධිපතිවරණයෙන් පසුව මේ සම්බන්ධයෙන් ඕනෑම පියවරක් ගත යුතු බවයි.
ජනාධිපතිවරණයක් පැවැත්වීමට සූදානම්වීමෙන් පසු එය අහෝසි කිරීම නිවැරදි නොවේ.