News

හෝමාගම රජයේ රෝහල කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා යෙදවෙයි

හෝමාගම රජයේ රෝහල කොයිඩ්-19 ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා භාවිතයට ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම රෝහල මේ දක්වා කොයිඩ් -19 සැක සහිත රෝගීන් පරික්ෂා කිරිම සදහා යොදා ගෙන තිබිණි. ඒ අනුව (29) දින සිට හෝමාගම රෝහල ,කොවිඩ්-19 ප්‍රතිකාර රෝහලක් ලෙසින් වෙනස් වෙයි.