අකුරැස්ස ප්රාදේශීය සභා හිටපු සභාපතිට වසර 15ක සිර දඬුවම් January 17, 2020 1:40 pm No Comments දැරියක් දූෂණය කල චෝදනාවට වරදකරු වූ අකුරැස්ස ප්රාදේශීය සභා හිටපු සභාපති සරුව සුනිල්ට බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කර ඇත.