අගමැතිගේ ඉල්ලීම
පසුගිය වසරේ අප්‍රේල් 21 වනදා සිදුවූ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරයට හෙට (21) දිනට වසරක් පිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.
අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ඉල්ලීමට අනුව තම නිවෙස්වල සිට මියගිය පිරිස අනුස්මරණ කටයුතු වල යෙදෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා තම නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ.
එම නිවේදනය පහතින්…

