News

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට අවසර දෙන්නැයි අගමැතිගෙන් පොලිසියට උපදෙස්

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන සඳහා අවසර පත්‍ර ලබා දෙනලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් ලබා දී තිඛේ.

ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවලු ප්‍රවාහනය කරන වාහන සඳහා මෙම අවසර පත් නිකුත් කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.