News

Update : අද පස්වරු 3.30 සිට සියලුම දුම්රියන් අවලංගුයි

අද පස්වරු 3.30 සිට ලබන සදුදා (23) උදෑසන 6.00 දක්වා සියලුම දුම්රියන් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Update time : 12.40pm

————————————————————————————————————————-

අද පස්වරුවේ සිට සදුදා දක්වා සියලුම දුම්රියන් අවලංගු කරයි

අද පස්වරු 6.00 සිට ලබන සදුදා (23) උදෑසන 6.00 දක්වා සියලුම දුම්රියන් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.