News

අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරු ගිහාන් පිලපිටියට නොතිසී

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට ලබන මස 2 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස  නොතිසී නිකුත් කර තිඛේ.

ලබන අප්‍රේල් 02 වනදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසයි නොතිසී නිකුත් කර ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග සිදුකළ බව කියන දුරකතන සංවාදවලට අදාලව මෙම කැඳවීම කර ඇත.