අපහාසාත්මක කරුණු ඇතුළත් පෝස්ටර් තොගයක් සමග පුද්ගලයෙකු මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පෝස්ටර් 4,000කට ආසන්න ප්‍රමාණයක් ඔහු සන්ද්තකයේ තිබී සොයාගෙන ඇති අතර එම පෝස්ටර් තොගය ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන හෙට දිනයේදී ඇලවීමට සූදානම් කර තිබූ බවට සැක කරයි.