බන්ධනාගාර රැඳවියන් හමුවීම තාවකාලිකව අත්හිටුවයි March 17, 2020 3:07 pm No Comments කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවීමේ අවස්ථාව තාවකාලිකව අත්හිටුවා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට සති දෙකක කාලයක් මෙය ක්‍රියාත්මක බවයි.