අමෙරිකාවේ බළලුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි April 23, 2020 2:31 pm No Comments අමෙරිකාවේ නිව්යෝර්ක් ප්රාන්තයේ බළලුන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වී ඇති බව වාර්තා වෙයි. එක් සත්ත්වයෙකුගේ හිමිකරු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු වන අතර අනෙක් සත්ත්වයාට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වෙයි.