News

අවසන් ප්‍රතිඵලය පස්වරු 3.00ත් 4.00ත් අතර

සියලුම අපේක්ෂකයින් කැදවා අවසන් ප්‍රතිඵලය පස්වරු 3.00ත් 4.00ත් අතර කාලය තුළ ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

ප්‍රතිඵල වාර්තා 205ක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිත බවත්, ඉන් උදෑසන 8.55 වන විට ප්‍රතිඵල වාර්තා 55ක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවත් ඒ මහතා පැවසීය.

සාලිය කුමාර ගුණසේකර / මහේෂ් ලියනගේ