අවිස්සාවේල්ල පරණ පාර වසා දැමේ December 6, 2019 4:01 pm No Comments අවිස්සාවේල්ල පරණ පාර කොටිකාවත්ත ප්රදේශයෙන් වසා දමා ඇති බවට වාර්තා වෙයි. ඒ ජල නළයක් කැඩීයාම හේතුවෙන්ය.